Additional information
Your Choice | PDF, Print Book |
---|
රු499.00 – රු999.00
Facebook මගින් ව්‍යපාරයක් ඉක්මණින්, අඩු වියදමකින් හා පහසුවෙන් ප්‍රචාරය කරගන්න පුලුවනි. එහිදී ගොඩක් අය Facebook Page, Group සෑදුව පමණින් එය ව්‍යපාරයක් බවට පත්වේද? දියුණු කරන්න පුලුවන් වේද? නැහැ නේද…? එහෙනම් A to Z හරියටම Facebook Business Account එකක් හරහා තමන්ගේ Facebook Business Marketing දියුණු කරන්නෙ කොහොමද?
ඉහත කරුණු පිළිබද නිවැරදි අධ්‍යනයක් කලහොත් ඔබගේ ව්‍යපාරය ඔබට තනිවම දියුණු කල හැකිය.
මුදල් ගෙවූ පසු automatically MEGA හරහා download කරගත හැකිය(Password එක E-mail වෙත එවනු ලැබේ). තවද නැවත වරක් ඔබේ download Link සහ අදාල Password එක E-mail වෙත එවනු ලැබේ. (පැය12ක් ඈතුලත සම්පූර්ණ තොරතුරු ඔබගේ E-mail වෙත එවනු ලැබේ.
දැන්ම ඇණවුම් කරන්න.
PDF කට්ටල 8ම රු.499/-
Print Book රු.999/-
Reviews
There are no reviews yet.